May 01, 2024

පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව තහවුරු කරන්න - ඩලස්

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව පැවසීය. එහිදී අමාත්‍යවරයා, තම රජය කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් අනුමත නොකරන බවද සඳහන් කළේය. කොළඹදී අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ අසත්‍යය චෝදනා සිදුකරමින් සිටින බවයි.

Rate this item
(0 votes)