May 01, 2024

රටට ආදරය කරන මුස්ලිම් ජනනා මා සමගයි - ජනපති

රටට ආදරය කරන මුස්ලිම් ජනතාවගේ ඡන්ද තමන්ට හිමිවන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපහුවේදී පැවැසීය.

මුස්ලිම් ජනාතාව වෙනුවෙන් වෙනමම ප්‍රදේශයක් ලබාදීමට තමන් විරුද්ධ වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

අද (04දා) යාපහුවේ පැවැති සන්ධාන ජනරැලිය අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

එසේම කිසිවෙකුටත් මෙරට නිදහස් අධ්‍යාපනය නැති කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, රාජ්‍ය අංශය කප්පාදු කිරීමට ඉඩ නොදෙන බවත් ජනපති සඳහන් කළේය.


 

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 January 2015 19:24