May 07, 2024

හම්බන්තොට වරායේ ඉන්ධන සොරකමක් හසු වේ

හම්බන්තොට වරායේ රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හසු කර ගත් බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවැසීය.

තමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් මෙම සොරකම සිදුකර ඇති බවත් සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 January 2015 09:13