May 08, 2024

අරලගංවිලට එස්.ටී.එෆ් භටයින් කැඳවයි

අරලගංවිල ප්‍රදේශයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ(03) පස්වරුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව ය.

ඉන් එක් අවස්ථාවකදී වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Rate this item
(0 votes)