May 08, 2024

මැතිවරණ කාර්යාල 9කට ප්‍රහාරයක් - එක් අයෙකු රෝහලේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාල 5ක් හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාර්යාල 4කට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.

එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර වාහනයකටද අලාභ හානි සිදුවී තිබේ.

මේ අතර අරලගංවිල අද (03) පැවැති පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ. 

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)