May 02, 2024

චන්ද්‍රිකාට මානසික ව්‍යාධියක් තිබුණත් ජනතාවට එසේ නෑ -ගයේෂා

මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිපත්තියක් නොමැතිබව පැහැදිලිවන්නේ යැයි කලා ශිල්පිනී ගයේෂා පෙරේරා කුරුප්පුආරච්චි මහත්මිය පවසන්නිය.කලවාන ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා ජාතික කලාකරුවන්ගේ සංගමය සංවිධානය කළ තුන්කල් දැක්ම ජනපති ජයග්‍රහණය කරවීමේ ජන හමුවේදී ඇය මේ බව සඳහන් කළාය.එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මානසික ව්‍යාධියක් තිබුනද රටේ ජනතාවට මානසික ව්‍යාධියක් නොමැති බවය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 January 2015 10:50