May 03, 2024

නීනි විරෝධී රට සල්ලි සමග ව්‍යාපාරිකයා කොටු

ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

ඒ රුපියල් ලක්ෂ 46 ක් වටිනා රට සල්ලි තොගයක් බැංකොක් වෙත ගෙන යාමට උත්සහ කිරීමේදීයි.

ඔහුගේ  ගමන් මල්ලේ තිබී ඇමරිකානු ඩොලර් 34600 ක් සොයා ගත් බව ද රේගුව කියයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 January 2015 09:49