May 02, 2024

මෛත්‍රීට සහය දෙන සන්ධාන මන්ත්‍රිගේ නිවසට වෙඩි

මන්ත්‍රී ලක්ෂ්මන් වෙදරුව මහතාගේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඔහු වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයෙක් වන අතර පසුගිය දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහය දක්වන බව ප්‍රකාශ කර තිබුණි. ඊයේ රාත්‍රී 11.50 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී ඔහුගේ නිවසේ මුරකරුට වෙඩි වැදී ඇති අතර ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 January 2015 10:16