May 07, 2024

අලුත් පරපුරට පහර දුන් මන්ත්‍රි බාර වෙයි

December 31, 2014

කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි කමල් ඉන්දික මහතා මීට සුළු මොහොතකට පෙර පොලිසියට බාර වී ඇත. පසුගියදා සිදු වූ මෙම ප්‍රහාරයෙන් සමනළී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර සහ ජගත් මේනුවර තුවාල ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 December 2014 15:07