May 06, 2024

කරුණා සමග පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නේ ඇයි ?

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් රණවිරුවන් සමග උරෙන් උර ගැටී සටන් කල බව ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුවහොත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බව මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇති බවය.
 
(වීඩියෝ පහතින් )
Rate this item
(0 votes)
Last modified on Thursday, 01 January 2015 10:21