May 07, 2024

රනිල් අගමැති කරන්න මෛත්‍රී ට බැහැ - ජවිපෙ (Video)

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා දීමේ හැකියාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා රූපවාහිනී සංවාදයට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබඳ ස්ථීර විශ්වාසයක් තමන්ට නොමැති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

(වීඩියෝව පහතින් නරඹන්න)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 December 2014 10:42