May 06, 2024

හිංසනය පිටු දැකීමට නිහඩ විරෝදයක් (Photos)

November 26, 2014

'හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය' සිහිකරමින් නිහඩ විරෝධතාවයක් ඊයේ (25) දිනයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පවත්වනු ලැබූවා. එය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින්.

ජනමාධ්‍යවේදීන්, නීතීඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දේශපාලකයින් හා වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවය ජනමාධ්‍ය වෘත්තියට එල්ලවී ඇති අභියෝග හා හෙට දිනයේ ජනමාධ්‍යයේ කාර්ය භාර්ය පිළිබදව විද්වතුන් අදහස් දැක්වීමක්ද සිදු වූනා.

පසුව ඉටිපන්දම් දල්වමින් නිහඩ විරෝධතාවයක් පළ කළ මාධ්‍යවේදීන් සිය පෑන අභීතව හසුරුවා මියගිය මාධ්‍යවේදී සහෘදයින්ද සිහිපත් කලා.

 ඡායාරූප සියල්ල පහලින්...

Rate this item
(0 votes)