May 06, 2024

සොල්හයිම් එල්ටීටීඊයට මුදල් දුන් සේයාරූ තිබෙනවා-ජනපති

November 26, 2014
නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි සේයාරූ තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.අනුරාධපුරයේදී ජනහමුවක් අමතමින්  මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කලේ සොල්හයිම් කොටින්ට මුදල් දුන්නේ යයි තමා කල ප‍්‍රකාශය බොරුවක් යැයි සොල්හයිම් පවසා තිබුණද ඔහු එසේ මුදල් දුන් බවට වන සාක්ෂි අවශ්‍ය නම් පෙන්විය හැකි බවය.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 November 2014 11:25