May 07, 2024

පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලය සිරිකොතේ (VIDEO)

පොදු අපේක්ෂක ලෙස ඉදිරි ජනපතිවරණයට එක්ව සිටින  මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ පළමු මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එක්සත් ජාතික පකෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද විවෘත කළේය.ඒ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 November 2014 12:45