May 07, 2024

සන්ධානයේ තවත් බලකනුවක් එජාපයට

November 26, 2014
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට මිට සුළුමොහොතකට පෙර එක්ව ඇත.ඔහු වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කල අයෙකි.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 November 2014 23:18