May 07, 2024

ජ‘පුර රෝහලේ ගින්නක්

November 26, 2014

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොලිසිය කැඳවා ඇත.

Rate this item
(0 votes)