May 06, 2024

ජවිපෙ මැයි රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන මැයි රැළිය මේ වන විට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ ආරම්භ වී තිබෙනවා.

ජන පීඩක ආණ්ඩුව පන්නමු – ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේ මෙවර ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැළිය සංවිධානය කර තිබෙනවා.

Rate this item
(0 votes)