May 02, 2024

අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්වයක්

කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මතුව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට පොලිසිය විසින් උත්සාහ කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.

Rate this item
(0 votes)