May 04, 2024

පරිසර ඇමැති පක්ෂයෙන් ඉවත් කරයි Featured

පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සදහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එම තීරණය ගත් බවයි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 23 April 2022 14:37