May 06, 2024

ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝගෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 April 2022 16:42