May 09, 2024

මුහුණු ආවරණ නීතිය නැවතත්

අද (21) සිට ක්‍රියාත්මකවන පරිදි බැහැරට ගමන් කිරීමේදී පෙර පරිදිම මුහුණු ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මුව ආවරණ පැළඳීම අනිවාර්යය බවට වන නීතිය යළිත් බලාත්මක කර තිබෙනවා.

Rate this item
(0 votes)