ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.
ඒ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින්.