May 04, 2024

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වසා දමයි

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සියල්ල පොලිසිය විසින් වසා දමා ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවද අප වාර්තාකරු පවසා සිටියා.

Rate this item
(0 votes)