May 18, 2024

රජයේ සේවකයන්ට අමතර නිවාඩුවක්

අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Rate this item
(1 Vote)