April 28, 2024

ඔරුගොඩවත්තේ දැඩි රථවාහන තදබදයක් - රියැදුරන්ටත් දැනුම්දීමක්

ඔරුගොඩවත්ත මංසන්දිය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම නිසා රි‍යදුරන්ට බොහෝ වේලාවක් මාර්ගයේ රැදී සිටීමට සිදු වී ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)