May 17, 2024

බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්

කොටහේන බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ගිනි  නිවීම් රථ 5ක් පිටත් කර යැවූ බවයි.

Rate this item
(1 Vote)