හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය වෙනස් වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
මීට පෙර මෙම සභා දෙකේ බලය එක්සත් ජාතික පක්ෂය සතුව පැවැති බවද ඒ මහතා සඳහන් කළා.
අද දිනයේ එම බලය පොහොට්ටුවට හිමි වී ඇත්තේ සභික මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙනවා.
එම ෆේස්බුක් සටහන පහතින්,