May 04, 2024

අගමැතිගේ ඉවත්වීම ගැන රජයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සත්‍ය නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මීට දින කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවතක් ප්‍රචාරය වීමත් සමඟ සමාජය සහ දේශපාලන වේදිකාවේ දැඩි කතාබහකට ලක්වුණා.

සති අන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අගමැති තනතුරෙන් විශ්‍රාම යාමට තරම් අවශ්‍යතාවයක් තමාට නොමැති බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනය පහතින්,

Rate this item
(2 votes)
Last modified on Monday, 03 January 2022 14:25