May 21, 2024

ආනයන තහනම නොතකා කෝටි 6ක සුපිරි වාහනයක් හම්බන්තොට වරායට ගෙන්වූ බලවතා කවුද? (PHOTOS) Featured

December 11, 2021

ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 (Land Cruiser 300 ZX) අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන බව වාර්තා වෙනවා. 

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි ආරංචි මාර්ග පැවසූවේ.

තීරු බදු රහිතව ආනයනය කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන බවත් වාර්තා වනවා.

Rate this item
(0 votes)