April 27, 2024

අය - වැය දෙවන වර කියවීම විසර්ජන පනත් කෙටුම් පත වැඩි ඡන්ද 93 කින් සම්මතයි

November 22, 2021

 2022 අය - වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණා.

ඊට විරුද්ධව ඡන්ද 60 ක් ලැබුණා.

අය - වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලා සිටියා.


 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 13:02