April 27, 2024

අයවැය 2022: රාජ්‍ය සේවකයින්ට යතුරුපැදි

November 12, 2021

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව මුදල් ඇමතිවරයා පැවසුවා.

2014 වසරේදී ක්‍රියාත්මක කළ එම වැඩසටහනින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් 146,381ක් සඳහා යතුරුපැදි ලබාදුනි.

Rate this item
(3 votes)