April 27, 2024

අයවැය අතර තුර සිදු වූ විශේෂ සිදුවීම් පෙළ

November 12, 2021

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අය - වැය ඉදිරිපත් කරන අතරතුර සුවිශේෂී සිදුවීමක් සිදුවුනා.

එක දිගට පැයයි විනාඩි 25ක් පමණ හිටගෙන අය - වැය ඉදිරිපත් කිරීමෙන් පසුව කථානායකවරයාගේ අවසරය මත අසුන් ගත්තා.

එසේ අසුන් ගෙන කථානායකවරයාගේ අවසරය මත අය - වැය කතාව මුදල් අමාත්‍යවරයා කරගෙන ගිය අතර ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයාට ඇති වූ හදිසි අපහසුතාවයක් හේතුවෙන් සභාව විනාඩි 10කට කතානායකවරයා විසින් කල් තබනු ලැබුවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 12 November 2021 15:47