May 01, 2024

අයවැය 2022: ප්‍රමුඛතාවය කෘෂිකර්මයට

November 12, 2021

2022 අය-වැය ප්‍රමුඛතාවය කෘෂිකර්ම ක්ෂේත්‍රයට ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා සදහන් කරනවා.

මෙරට ශ්‍රම බලකායෙන් 80%ක් කෘෂිකර්මයේ තියෙද්දි සිටින බව පෙන්වා දෙන මුදල් අමාත්‍යවරයා වල් පැල නෙළීමේ සිට සියලු ක්ෂේත්‍ර දක්වා රජයේ සහනාධාර ලබාදීමට යෝජනා කරනවා.

Rate this item
(1 Vote)