May 02, 2024

අයවැය 2022: භාණ්ඩ මිල පාලනය

November 12, 2021

අත්‍යවශ්‍යය භාණ්ඩ මිල ඉහළ පහළ යෑම පාලනය කිරිමට කිසිදු රජයකට නොහැකි වූ බව මුදල් ඇමතිවරයා පෙන්වා දෙනවා.

පරිභෝජන රටාව වෙනස් වීම, ඉල්ලුමට අවශ්‍ය ආහාර සැපයුම් නොමැතිකම , යල් පැන ගිය කෘෂි තාක්ෂණය, අතරමැදියන්ගේ මැදිහත්වීම ඊට හේතු ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 12 November 2021 15:12