April 28, 2024

අලව්වේ පරණ පාලමේ සිට මහ ඔයේ සැඩ පහරට පැන වැඩ පෙන්වූ තරුණයෝ (VIDEO)

November 11, 2021

අලව්ව පැරණි පාලමේ සිට මහ ඔයේ සැඩ පහරට පුද්ගලයන් පිරිසක් පනින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ඔවුන් කිහිපදෙනෙකු පාලමේ ආරක්ෂක යකඩ වැටේ සිට මෙලෙස සැඩ පහරට පැන ප්‍රචණ්ඩ ජලය සමඟ ඔට්ටු වී ඔවුන් මහ ඔයේ ඉවුර වෙත පිහිනා යන අයුරු ද එම වීඩියෝවේ සටහන් ව තිබෙනවා.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයෙන් මේ වනවිටත් ජීවිත රැසක් බිලි වී ඇති පසුබිමක තමන් විසින් ම තම ජීවිතය පරදුවට තැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 15:59