May 04, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ් Featured

November 11, 2021

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඔහු සෞඛ්‍ය අංශ  නිර්දේශ අනුව නිරෝධායනයට යොමු වී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

Rate this item
(0 votes)