April 28, 2024

කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

November 10, 2021

නායයාමේ අවදානම හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහින්ද එස් වීරසූරිය මහතා පැවසුවා.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Rate this item
(9 votes)