May 01, 2024

ජනපති පාර්ලිමේන්තුවට: විපක්ෂ නායකගෙන් ප්‍රශ්න රැසකුත්

ජනපතිවරයා අද (21) පාර්ලිමේන්තුවට පැමිණියා.

එසේ පැමිණි ජනපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබේ අසුන් ගෙන වාචික ප්‍රශ්න ඇසීමට හා ඊට දෙන පිළිතුරු වලට සවන් දී සිටියා.

ඒ අවස්ථාවේ මහා නායක සජිත් ප්‍රේමදාස මහතාද සභාව අමතා ප්‍රශ්න රැසක් ඉදිරිපත් කළා.

ඉන් බොහෝ ප්‍රශ්න සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාගේ අවධානය සඳහා ජනපතිවරයාව ආමන්ත්‍රණය කරමින් ප්‍රශ්න කීපයක්ද ඉදිරිපත් කළා.

එහෙත් ඒ සඳහා ජනපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 12:12

Related items