May 05, 2024

වසංගතය ඉවර වෙන දවස ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ඉඟි Featured

කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස කිහිපය තුළ රටින් තුරන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවට තමා දැඩිව විශ්වාස කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එන්නත්කරණය තුළින් ලෝකයේ ධනවත් රටවල් 4ටත් එහා ගිය ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

රජය සෑම අවස්ථාවකම ජනතාව ජීවත් කරවීමේ වගකීම ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 08:14