May 04, 2024

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

මෙම හමුවීමෙන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමට නියමිතව ඇති අතර ඉන්පසුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාවද හමුවීමට නියමිතව තිබෙනවා.

ඊයේ (03) දිනයේ දී ලේකම්වරයා විසින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්වද යාපනයේ දී හමුවුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 12:41