May 06, 2024

මේ දිනවල දියඇලි නරඹන්නන් පරීක්ෂාකාරීවන්න

කඳුකරයට මේ දිනවල පවතින අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් එම  ප්‍රදේශවල පවතින දියඇලිවල ඇති ස්වභාවිකත්වය වඩාත් සුන්දර වී තිබේ.

මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙම ප්‍රදේශවල සංචාරය කරන අතර එහි සුන්දරත්වය මෙන්ම අධික ජල ප්‍රමාණය හේතුවෙන් පරීක්ෂාකාරී වන ලෙස පොලිසිය නරඹන්නන්ගෙන් ඉල්ලා සිටි.

(වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක)

Rate this item
(1 Vote)