May 20, 2024

විශ්වාසභංගය වැඩි ඡන්ද 91 කින් පරාදයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගෙ වැඩි ඡන්ද 91 කින් පරාජය වුණා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව 61 ඡන්ද ලැබුණා.

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152 යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 18:02