May 02, 2024

අන්තරේ සජිත් ලඟට යයි Featured

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

ඒ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙනි.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සිය පක්ෂයේ තිරසාර ප්‍රතිපත්තිය බවත්, එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ එයින් සිදුවන අනතුර පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය ද එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

May be an image of 2 people, people sitting, people standing and indoor

May be an image of 4 people, people sitting and indoor

May be an image of 2 people, people sitting, indoor and office

Rate this item
(0 votes)