May 12, 2024

දුමින්ද සිල්වා අරලියගහ මැදුරට! අගමැති මහින්දත් හමුවෙයි (PHOTOS)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ අද(12) පස්වරුවේ මෙම හමුව සිදුව ඇතැයි වාර්තා වනවා.

අරලියගහ මන්දිරයේ දී තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දුමින්ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටියදී ජනාධිපති විශේෂ සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස ලැබුවා.

ඉන් අනතුරුව ඔහු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත්තේ අද දිනයේදීය.

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people and people standing

Rate this item
(0 votes)