May 20, 2024

චන්ද්‍රිකා රට හැර ගිහින් - හේතුව එළියට Featured

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනය බලා පටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

මීට සතියකට ඉහතදී ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති හිටපු ජනාධිපතිවරිය සති කිහිපයක් සිය දරු මුනුපුරන් සමගින් එහි ගත කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

එමෙන්ම ලංකාවේ දැනට පවතින දේශපාලන තත්ත්වය පිළිබදව හිටපු ජනාධිපතිවරිය දැඩි කලකිරීමට පත්ව සිටින බවද වාර්තා වනවා.

Rate this item
(1 Vote)