May 13, 2024

"ඉල්ලා අස්වෙන්න" - පොහොට්ටුව ගම්මන්පිලට නිවේදනය කරයි

උදය ගම්මන්පිල මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරන්නේ ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ලෙස ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව යි.

ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම්වරයා  ප්‍රකාශ කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හිදි අවශ්‍ය තින්දු තීරණ ගැනීමට අදාල විශයභාර අමාත්‍යවරයා කටයුතු නොකිරිම මත රජයට මෙවැනි අසිරු තත්වයකට පත්වීමට සිදුව ඇති බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 20:40

Related items