May 07, 2024

තලවතුගොඩ පිපිරීමක් 

තලවතුගොඩ, වැලිපාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද (05) රාත්‍රී 8.15ට ගේට්ටුව අසළ කිසියම් පිපුරුමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. 

කිසියම් පුපුරණ ද්‍රව්‍ය විශේෂයක් අඩංගු යමක් පුපුරායන්නට ඇතැයි සැකකරන බවත් පිපුරුමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය. 

 

Rate this item
(0 votes)