May 07, 2024

හරීන්ගේ සුවදුක් බලන්න සජිත් රෝහලට යයි (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට කොළඹ නවලෝක රෝහල වෙත පැමිණ තිබේ.

අද (23) පෙරවරුවේ විපක්ෂනායකවරයා සමග එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියේය.

හදිසියේ මතුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ රෝහල්ගතව තිබිණ.

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම සදහාය.

May be an image of one or more people, people standing, hospital and indoor

May be an image of 1 person, standing, indoor and hospital

May be an image of 1 person, standing, sitting and indoor

May be an image of 1 person, standing and indoor

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 09:48

Related items