May 07, 2024

හරීන් හදිසියේම රෝහල්ගත වෙයි - CIDයෙන් කැඳවීමක්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇතැයි වාර්තා වේ.

ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෙට පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම සදහාය.

Rate this item
(2 votes)

Related items