පාස්කු ප්‍රහාරයට කිසිවකු සම්බන්ධ නම් ඔවුන් සඟවා තැබීමට මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් ඇතැයි තමන් වහන්සේ නොසිතන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
මෙම ප්‍රහාරයට වගකිව යුත්තන්, මහ මොලකරුවනක් හෙළිදරව් කිරීමට ආණ්ඩුවට බල කිරීමක් කළ යුතු බවද උන්වහන්සේ පවසති.
මාධ්‍ය විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස ඥානසාර හිමියෝ මෙම අදහස් පල කරන ලදී.